• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ මාලදිවයින් ජනරජය අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම
- ‍යෝජිත අවබෝධතා ගිවිසුම ජාතික සංවර්ධනයෙහි ලා අධ්‍යාපනයෙහි සහ පුහුණු කිරීමෙහි ඇති වැදගත්කම පිළිගන්නා අතර, එය දෙරටෙහි ජනතාව අතර බැඳීම් තවදුරටත් ඇති කිරීමේ මාර්ගයක් වශයෙන්ද වැදගත් වනු ඇත. ඉහත සඳහන් අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය, ගරු එස්.බී.දිසානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.