• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2013 ලෝක ජනාවාස දින සැමරීම - 2013 ඔක්තෝබර් මස 07 වන දින
- මෙම වසරේ ලෝක ජනාවාස දින සැමරුම ඔක්තෝබර් මස 07 වන දිනට යෙදී ඇත. ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් සැප්තැම්බර් මස 30 වන දින සිට ඔක්තෝබර් මස 06 වන දින දක්වා ජනාවාස සතියක් ප්‍රකාශයට පත් කර ඇත. මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලක්සිරිගම ගම වැඩිදියුණු කිරීම ඇතුළුව මේ නිමිත්තෙන් සකස් කර ඇති වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය, ගරු විමල් වීරවංශ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.