• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා ඕස්ට්‍රේලියාව අතර ගුවන් සේවා ගිවිසුම
- සිවිල් ගුවන් සේවා අමාත්‍ය ගරු පියංකර ජයරත්න මැතිතුමා විසින් යෝජනා කරන ලද පරිදි, දෙරට අතර දැනටමත් අත්සන් කොට ඇති සංශෝධිත ගුවන් සේවා ගිවිසුම සඳහා සහ එකී ගිවිසුම ඵලදායීව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ආවරණ අනුමැතිය ලබා දෙන ලදී.