• Increase font size
  • Default font size
  • Decrease font size



2013-07-04 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජාතික ක්‍රියාකාරී සැලැස්මෙහි අන්තර්ගත නොවන උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ නිර්දේශ
2 ශ්‍රී ලංකාවේ ජාතික සංක්‍රමණික සෞඛ්‍ය ප්‍රතිපත්තිය
3 කුඩා සහ මධ්‍ය පරිමාණ කාර්මික ජනපද පුනරුත්ථාපනය කිරීම, උසස් කිරීම හා නවීකරණය කිරීම
4 සමාජගත කරන ලද අභ්‍යාසලාභීන් සඳහා ස්වයංරැකියා ණය පහසුකම් සැලසීමේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම
5 ශ්‍රී ලංකාව හා සීෂෙල්ස් දූපත් රාජ්‍ය අතර ගුවන් සේවා ගිවිසුම
6 බදුල්ල වෙළඳ සංකීර්ණය ඉදිකිරීම - අදියර II
7 ජර්මානු පුනර්නිර්මාණී බැංකුවේ (KfW Bank - Germany) යුරෝ මිලියන 28ක මූල්‍ය සහයෝගීතාව ඇතුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගාල්ල නව මාතෘ රෝහල සම්පූර්ණ කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම (Helmut Kohl)
8 - කටුවන ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
9 රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහා සිව් මහල් සම්පත් මධ්‍යස්ථානයක් හා ශ්‍රවණාගාරයක් ඉදි කිරීම
10 පළාත් පාලන ආයතන පුරප්පාඩු පිරවීම (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත
11 ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව - 2012 - පාර්ලිමේන්තුවේ සභාගත කිරීම
12 මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව - 2013
13 වී අලෙවි මණ්ඩලයේ අතිරික්ත වී තොග අපනයනය නැවත ආරම්භ කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.