• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව - 2013
2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතේ විධිවිධාන ප්‍රකාර 2013 වර්ෂයේ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්ව වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.