• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව හා සීෂෙල්ස් දූපත් රාජ්‍ය අතර ගුවන් සේවා ගිවිසුම
ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍යය අතර ගුවන්‍ සේවා ගිවිසුමක් අත්සන් කිරීම සඳහාත් ඊට අපරානුමැතිය ලබාදීම සඳහාත් සිවිල් ගුවන් සේවා අමාත්‍ය, ගරු ප්‍රියංකර ජයරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.