• Increase font size
  • Default font size
  • Decrease font size



2023-10-02 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජාතික ආරක්ෂාව සඳහා බලපානු ලබන රසායනික ද්‍රව්‍ය නියාමනය කිරීම
2 ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල මණ්ඩප බවට වැඩිදියුණු කරමින් අධ්‍යාපනය පිළිබඳ විශ්වවිද්‍යාලයක් පිහිටුවීම
3 මෙගාවොට් 100ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා රජයේ ඉඩම් බදු පදනම මත ලබා දීම
4 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලැබෙන පාරිභෝගික පැමිණිලිවලට අදාළව පවත්වනු ලබන පරීක්ෂණ විධිමත් කිරිම
5 සීමාසහිත ටෙස් (පුද්ගලික) සමාගම වෙත මත්ස්‍ය පිරිසැකසුම් කටයුතු පවත්වාගෙන යාම සඳහා ඔලුවිල් ධීවර වරාය තුළ පහසුකම් ලබා දීම
6 ජලාශවලට මත්ස්‍ය පැටවුන් මුදා හැරීම මඟින් මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය වැඩි කිරීම
7 නව වාණිජ මහාධිකරණයක් ස්ථාපිත කිරීම
8 අඩු ආදායම්ලාභී පුද්ගලයින් සඳහා චීන රජයේ ආධාර වැඩසටහන යටතේ නිවාස ඒකක 1,996ක් ඉදිකිරීම
9 ගොඩනැංවීම, අයිතිය දැරීම සහ ක්‍රියාත්මක කිරීමේ පදනම මත මෙගාවොට් 1-5 අතර ධාරිතාවයකින් යුත් මෙගාවොට් 70ක් දක්වා සූර්ය ප්‍රකාශ වෝල්ටීයතාව සහිත බලාගාර ස්ථාපිත කිරීම
10 ශෛලී අධ්‍යාපනික පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
11 1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත සඳහා සංශෝධන
12 සමථකරණය තුළින් ඇති වන්නා වූ අන්තර්ජාතික නිරවුල්කරණ ගිවිසුම් පිළිගැනීමේ සහ බලාත්මක කිරීමේ පනත් කෙටුම්පත
13 පවිත්‍රා වන්නිආරච්චි සහෘද පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
14 ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව සඳහා උපදේශක මණ්ඩලයක් පත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.