• Increase font size
  • Default font size
  • Decrease font size



2022-08-08 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 උසස් අධ්‍යාපන නවෝත්පාදන සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානය (UNESCO - ICHEI) සහ ශ්‍රී ලංකා රජයේ අධ්‍යාපන අමාත්‍යාංශය අතර අධ්‍යයන සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීම
2 පිරිවැය නිරූපිත ජල ගාස්තු හඳුන්වා දීම
3 යටිතල පහසුකම් සංවර්ධනය කරනු ලැබූ ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් කර්මාන්ත ස්ථාපිත කිරීම සඳහා ඉඩම් කොටස් වෙන් කර දීම
4 ජපන් භාෂා ප්‍රවීණතාව ලබා දීම පාසල් මට්ටමින් ආරම්භ කිරීම
5 සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා ගුවන්සේවා රක්ෂණ ආවරණ වෙනුවෙන් කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම
6 ආසියානු සංවර්ධන බැංකුව විසින් මූල්‍යනය කරනු ලබන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන iROAD 1 සහ iROAD 2 ව්‍යාපෘතිවල මීළඟ අදියරයන් සඳහා අරමුදල් සම්පාදනය කිරීම
7 ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
8 විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමට ප්‍රතිපාදන සැලසීම සඳහා මෝටර් වාහන පනත සංශෝධනය කිරීම
9 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) පනත සංශෝධනය කිරීම
10 අමාත්‍ය මණ්ඩල අනුකාරක සභා ස්ථාපිත කිරීම
11 ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව ස්ථාපිත කිරීම සහ ආහාර සුරක්ෂිතතා කමිටුව පිහිටුවීම
12 ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය ප්‍රතිසාධන හදිසි ආධාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
13 ගෘහස්ථ වර්ගයේ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සඳහා සංශෝධිත මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම
14 2002 අංක 33 දරන ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම
15 මෙරටට පැමිණෙන සංචාරකයන්ට වර්ෂයක කාලයක් සඳහා එකවර සංචාරක වීසා නිකුත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.