• Increase font size
  • Default font size
  • Decrease font size



2022-02-14 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ඒ සහ එම් විශ්වවිද්‍යාලය (Texas A & M University, USA) අතර පර්යේෂණ සහයෝගිතාව
2 ගෘහ ආර්ථික සුරක්ෂිතතා (සහන මල්ල) වැඩසටහන
3 කාන්තා ව්‍යවසායකයින් සඳහා කුඩා සුපිරි වෙළෙඳසැල් (Home Shop) ජාලයක් ස්ථාපිත කිරීම
4 වතු කම්කරු පවුල් සඳහා තිරිඟු පිටි සහනාධාරයක් ලබා දීම
5 හරිත ශ්‍රී ලංකා - "සෑම අයෙක් - එක් පැළයක්" ජාතික වැඩසටහන
6 පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා දේශගුණික අරමුදල (පුද්ගලික) සමාගමේ කටයුතු ශක්තිමත් කිරීම
7 වසර 2050 දී ශ්‍රී ලංකාව කාබන් ශුද්ධ ශූන්‍ය (Carbon Net Zero) රටක් බවට පත් කිරීම සඳහා මාර්ග සිතියමක් (Road Map) හා උපායමාර්ගික සැලසුමක් සකස් කිරීම
8 ශ්‍රී ලංකාවේ ප්‍රවාහන පද්ධතිය සමඟ මෝටර් නොවන ප්‍රවාහන ක්‍රම ඒකාබද්ධ කිරීම
9 විවිධ සේවා සමුපකාර සමිතිවල පාරිභෝගික වෙළෙඳසැල් සඳහා විකුණුම් ඒකක පද්ධතියක් (POS) ප්‍රසම්පාදනය කිරීම
10 ගැටගැසීමේ වර්ගයේ ශල්‍ය මුහුණු ආවරණ සපයා ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය
11 අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් කිරීම විධිමත් කිරීම
12 අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ අපනයනාභිමුඛ කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හා කාර්මික භාණ්ඩ ආනයනය කිරීම
13 සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල අධිභාරයකට යටත් කිරීම සම්බන්ධයෙන් වන සාවද්‍ය ප්‍රචාරයන්
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.