• Increase font size
  • Default font size
  • Decrease font size



2022-01-18 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 නාගරික සංවර්ධන අධිකාරියට අයත් ජා-ඇල, ඒකල පිහිටි ඉඩම සැපයුම් පහසුකම් සහ ඒ ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම
2 ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු කැලණිය, මුදුන් ඇල පිහිටි ඉඩම් කොටසක් විදුලි උපපොළක් ඉදිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත පැවරීම
3 වවුනියාව දිස්ත්‍රික්කයේ පිහිටි සෝලයිකාඩු නැමැති රජයේ ඉඩම රාජ්‍ය සේවක නිවාස ව්‍යාපෘතියක් සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත පවරා දීම
4 කොළඹ 02, කොම්පඤ්ඤවීදිය, "මෙට්‍රෝ හෝම්ස් රෙසිඩන්සීස් " නිවාස ව්‍යාපෘතියේ නිවාස ඒකක සින්නක්කර පදනම මත විකිණීම
5 රුහුණ විශ්වවිද්‍යාලය සහ එංගලන්තයේ නොර්තුම්බ්‍රියා විශ්වවිද්‍යාලය (The Northumbria University, England) අතර අධ්‍යාපන සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට එළඹීම
6 ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පිහිටි ඉඩමේ නීත්‍යානුකූල අයිතිය එම සංස්ථාව වෙත ලබා ගැනීම
7 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විසින් භුක්ති විඳින ත්‍රිකුණාමලයේ කුච්චවේලි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය පිහිටි ඉඩම පවරා දීම
8 මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රයිගම හරිත කර්මාන්තපුරයෙන් මැක්සන්ස් බාත්වෙයා (පුද්ගලික) සමාගම වෙත ඉඩම් කොටසක් ලබා දීම
9 කුඩා තේ හා රබර් වතු පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක මූල්‍ය වැඩසටහනෙහි කාලය දීර්ඝ කිරීම
10 හංගේරියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර මූල්‍ය සහයෝගිතාව සඳහා ඇති කර ගනු ලැබ ඇති ගිවිසුම් රාමුව යටතේ නව ගුවන් පාලම් 04ක් ඉදි කිරීම
11 1934 අංක 19 දරන සේවක වන්දි ආඥාපනත (139 වන අධිකාරය) සංශෝධනය කිරීම
12 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.