• Increase font size
  • Default font size
  • Decrease font size



2021-09-21 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 2022 පෙබරවාරි මස 04 වන දිනට යෙදෙන 74 වන නිදහස් දින සමරු උළෙල
2 ශ්‍රී ජයවර්ධනපුර, මාදිවෙල 'කොළඹ කුරුළු උද්‍යාන' ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
3 ඉදිරි විනිමය ගිවිසුම තුළින් වෙළෙඳපොලේ තරඟකාරිත්වයක් ඇති කරමින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ස්ථාවර කිරීමේ වැඩසටහන
4 කොවිඩ්-19 උපායමාර්ගික සූදානම සහ ප්‍රතිචාරය වැඩසටහන යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක අතිරේක ණයක් ලබා ගැනීම
5 පරිසර දූෂණය පාලනය කිරීම පිණිස ව්‍යාපෘති හතරක් ක්‍රියාත්මක කිරීම
6 උතුරු මැද පළාතේ කෘෂි යෙදවුම් මගින් ජනනය වන ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය කළමනාකරණය
7 කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සහයෝගිතාවය සඳහා වූ ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර වන අවබෝධතා ගිවිසුම යටතේ වර්ෂ 2022 - 2024 කාල සීමාව සඳහා ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීම
8 ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතිය
9 කොළඹ 15, අලුත් මාවතේ පිහිටි ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ඉඩම් කොටසක් සීමාසහිත ලංකා නැව් සංස්ථාව වෙත පැවරීම
10 'යෞවනයේ බලාපොරොත්තුව - Hope for Youth' - ජාතික තරුණ සංවර්ධන වැඩසටහන
11 2020 අංක 7 දරන විසර්ජන පනත සංශෝධනය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.