• Increase font size
  • Default font size
  • Decrease font size



2021-08-09 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ ඕස්ට්‍රේලියාවේ එඩිත් කෝවන් විශ්වවිද්‍යාලය (Edith Cowan University, Australia) අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
2 ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සහ එක්සත් රාජධානියේ එසෙක්ස් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
3 රාජ්‍ය ව්‍යාපාර සවිබල ගැන්වීම (Re energize) සඳහා සහනදායී කොන්දේසි යටතේ කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම
4 තිරසර කෘෂිකර්මාන්තයක් සඳහා විද්වත් කමිටුවක සේවය ලබා ගැනීම
5 පළාත් සභා සහ දිස්ත්‍රික් මට්ටමින් ඉදිකර ඇති ක්‍රීඩා පිටි සහ ක්‍රීඩා සංකීර්ණ වැඩිදියුණු කිරීම, මෙහෙයුම සහ නඩත්තු කටයුතු විධිමත් කිරීම
6 1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචි කිරීම හා අධීක්ෂණය කිරීම) පනත සංශෝධනය කිරීම
7 ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය උපාධි ප්‍රදානය කරන ආයතනයක් ලෙස උසස් කිරීම සඳහා 2005 අංක 38 දරන සංචාරක කටයුතු පනත සංශෝධනය කිරීම
8 විදේශ දික්කසාද, විවාහය අවලංගු කිරීම් හෝ අධිකරණමය වෙන්වීම් ශ්‍රී ලංකාව තුළ පිළිගැනීම සඳහා නීතිමය විධිවිධාන සැලසීම
9 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත සංශෝධනය කිරීම
10 2021/2022 මහ කන්නය සඳහා කාබනික පොහොර සහ ස්වභාවික ඛනිජ හා කීලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂණ ආනයනය කිරීම
11 ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීම
12 වෙළෙඳපොළේ පවතින කිරිපිටි හිඟය
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.