• Increase font size
  • Default font size
  • Decrease font size



2020-10-12 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 2021 පෙබරවාරි මස 04 වන දිනට යෙදෙන 73 වන නිදහස් දින සමරු උළෙල
2 අධිවේ‍ගී මාර්ග ආයෝජන සමාගම ස්ථාපිත කිරීම
3 විද්‍යාලංකාර ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්‍රණ ශාලාව සේවා සැපයුම් තත්ත්වයට පත්කිරීම
4 කොළඹ නගරයේ සහ අනෙකුත් තෝරාගත් නගර වල බහු මහල් රථ ගාල් ඉදි කිරීම සමඟ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
5 ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට ඉඩම් කොටසක් වෙන් කර දීම
6 දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දුම්රිය රක්ෂිත ඉඩම්වල පදිංචිව සිටින දුම්රිය සේවකයන් සම්බන්ධයෙන් කටයුතු කිරීම
7 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීම
8 පාකිස්ථාන - ශ්‍රී ලංකා වෙ‍ෙළඳ ගිවිසුම යටතේ බාස්මතී සහල් ආනයනය කිරීම
9 මහ කොළඹ ජල හා අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන - අදියර 3
10 හඳුන්කූරු නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍යයක් වශයෙන් යොදා ගන්නා විශේෂිත උණ බට කූරු සපයා ගැනීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු විසඳා ගැනීම
11 බෙවසිසුමැබ් ඉන්ජෙක්ෂන් 100mg/4ml වයල්ස් 11,250ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය
12 මිලි ලීටර් 20 (20ml) ද්‍රාවක වයල්ස් සමඟින් ට්‍රස්ටුසුමැබ් ඉන්ජෙක්ෂන් මිල්ග්රෑම් 440න් (440mg) වයල්ස් 6,875ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය
13 මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ සංවර්ධන ආයෝජන වැඩසටහන - අදියර 3 - වැල්ලවත්ත අපජල පිරිපහදු යන්ත්‍රාගාරය සැලසුම් කිරීම, ඉදිකිරීම හා ක්‍රියාත්මක කිරීම
14 සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීම සඳහා පද්ධතීන් සහ ක්‍රියාවලීන් සරල කිරීම
15 එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගම පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.