• Increase font size
  • Default font size
  • Decrease font size



2019-12-18 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යායතන පනත කෙටුම්පත් කිරීම
2 දඬුවම් පමුණුවන ලද තැනැත්තන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ චෙක් ජනරජය අතර භාරදීම සඳහා ඇතිකර ගැනීමට යෝජිත ගිවිසුම
3 මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ තාක්ෂණික ආයතනය යටතේ තොරතුරු තාක්ෂණ සහතික පත්‍ර/ඩිප්ලෝමා ඉගෙනුම් අවස්ථා 1000ක් හඳුන්වා දීම
4 2020 පෙබරවාරි මස 04වන දිනට යෙදෙන, 72වන ජාතික දින උළෙල
5 කෘෂිකර්ම අමාත්‍යාංශය නැවත 'ගොවිජන මන්දිරය' ගොඩනැඟිල්ලේ ස්ථාපිත කිරීම
6 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය තුළ කාර්යසාධක බලකායක් ස්ථාපිත කිරීම
7 අන්තර් සම්බන්ධිත නවීන මාර්ග ජාලයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම
8 සාම්ප්‍රදායික උළු, ගඩොල් සහ කුඹල් කර්මාන්තයේ යෙදෙන සුළු කර්මාන්තකරුවන්ට මැටි ලබාගැනීම සඳහා පහසුකම් සැලසීම
9 2020 වර්ෂය සඳහා ත්‍රිවිධ හමුදාවන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයා ගැනීමට අදාළ ප්‍රසම්පාදනයන් පිරිනැමීම
10 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනත ප්‍රකාරව නෛතික අවශ්‍යතාව සපුරාලීම සඳහා ගැසට් නිවේදනය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කිරීම
11 "සපිරි ගමක්" ජනතා සහභාගිත්ව ග්‍රාමීය සංවර්ධන වැඩසටහන
12 ජාතික ප්‍රතිපත්ති හා ක්‍රමසම්පාදන කාර්යාංශයක් පිහිටුවීම
13 කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධනය සඳහා වූ අන්තර් අමාත්‍යාංශ කාර්යසාධක බලකාය ස්ථාපනය කිරීම
14 සහශ්‍ර අභියෝගතා සංස්ථාව (MCC) සංයුක්ත සංවර්ධන ගිවිසුම සමාලෝචනය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.