• Increase font size
  • Default font size
  • Decrease font size



2019-07-02 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත සංශෝධනය කිරීම
2 ජාත්‍යන්තර විදුලි සංදේශ ක්‍රියාකරු බද්ද සඳහා වන රෙගුලාසි
3 මානසික සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීම
4 පිටකොටුව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සලසන කාර්යය බලකාය කමිටුවක් පිහිටුවීම
5 සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සඳහා නුවරඑළියේ කේබල් කාර් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
6 රත්නපුර හා කළුතර දිස්ත්‍රික්කයන්හි නායයෑ‍මේ අධි අවදානම් ප්‍රදේශවල පෙරසවි ආපදා ප්‍රත්‍යාස්ථික නිවාස ඉදි කිරීම
7 කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල්වල ඉගෙනුම් පරිසරය වැඩිදියුණු කිරීම
8 අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ බැටික්ලෝ කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සම්බන්ධ නිරීක්ෂණ වාර්තාව
9 නිදන්තග වකුගඩු රෝගීන් සඳහා රුධිර කාන්දු පෙරන ක්‍රියාවලිය නිවසේදීම සිදු කිරීමට පහසුකම් සැලසීම
10 සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම වෙත ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය සෝයා බෝංචි මෙට්‍රික් ටොන් 6,000ක් සපයා ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය
11 කැලණිය සිට අරුවක්කාලු දක්වා ඝන අපද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා බහාලුම් පෙට්ටි ප්‍රසම්පාදනය
12 පොහොර ප්‍රසම්පාදනය කිරීම - 2019 (ජූලි)
13 රාජ්‍ය මූල්‍ය නියමයන් මත වන ප්‍රතිපත්ති රාමුව සංශෝධනය
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.