• Increase font size
  • Default font size
  • Decrease font size



2016-09-06 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 පරිසර හිතකාමී නොවන ඇස්බැස්ටෝස් ආනයනය හා භාවිතය ශ්‍රී ලංකාව තුළ පාලනය කිරීම
2 පොලිතීන් මඟින් ඇති වී තිබෙන පාරිසරික ගැටලු අවම කිරීම සඳහා පොලිතින් භාවිතය නිසි පරිදි කළමනාකරණය කිරීම
3 'ජාතික සමුද්‍රීය සම්පත් සුරැකීමේ සතිය' ප්‍රකාශයට පත් කිරීම
4 වනජීවී සංරක්ෂණ විෂය හා අදාළ අන්තර්ජාතික සම්මුතීන් හා සම්බන්ධ ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීම හා විධිමත් කිරීම
5 විදේශ කටයුතු අමාත්‍යාංශය වෙනත් ස්ථානයකට ගෙන යාම
6 ස්ලෝවේනියාව හා ශ්‍රී ලංකාව අතර දේශපාලන උපදේශන ක්‍රමවේදයක් ස්ථාපනය කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම
7 'පුබුදමු පොළොන්නරුව' - දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන - ප්‍රමුඛ ජලසම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
8 රාජ්‍ය පෞද්ගලික හවුල් ක්‍රමවේදය (PPP) යටතේ නව අභ්‍යන්තර ජල ප්‍රවාහන පද්ධතියක් ක්‍රියාත්මක කිරීම
9 තඹලගමුව පොලිස් ස්ථානය ඉදි කිරීමේ ව්‍යාපෘතිය
10 පොල්පිතිගම පොලිස් ස්ථානය ඉදි කිරීමේ කටයුතු සම්පූර්ණ කිරීම
11 මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය
12 කුරුණෑගල සිට දඹුල්ල දක්වා (කි.මී.60) වන මධ්‍යම අධිවේගී මාර්ගයේ 4 වන කොටස ඉදි කිරීම
13 යෝජිත ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධන වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් මූල්‍යාධාර
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.