• Increase font size
  • Default font size
  • Decrease font size



2016-08-30 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 අන්තර්ජාතික තිරසර සංචරණය සහ දුප්පත්කම තුරන් කරලීම සඳහා වන සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීම
2 ලියාපදිංචි කිරීමකින් තොරව භාවිත කරනු ලබන යතුරුපැදි ලියාපදිංචි කිරීම
3 මුතුරාජවෙල පිහිටි අක්කර 10ක ඉඩම් කොටසක් ඝන අපද්‍රව්‍ය මඟින් බලශක්තිය නිපදවීමේ ව්‍යාපෘතියක් සඳහා බදු දීම
4 ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය (NLDB) සතු ගොවිපොළවල් රාජ්‍ය - පෞද්ගලික සහභාගිත්ව වැඩසටහන් යටතේ සංවර්ධනය කිරීම
5 අම්පාර දිස්ත්‍රික්කයේ ඔලුවිල් සහ නින්දවූර් ප්‍රදේශ ආශ්‍රිතව සිදු වන වෙරළ ඛාදනය වැළැක්වීම
6 බන්ධනාගාර තදබදයට බලපාන නීතිමය හා අධිකරණ කාරණා සෙවීම සඳහා වන කාර්යසාධන බලකාය
7 උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන උම‍ඟෙහි ඇති වූ ජල කාන්දුව හේතුවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල ජනතාවට පානීය ජලය සැපයීම සඳහා ජල සම්පාදන ව්‍යාපෘති තුනක් ක්‍රියාත්මක කිරීම
8 ආයෝජන මණ්ඩලයේ කලාප 3ක හා ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම, කිරිඳිවැල හා රන්පොකුණුගම අවට ප්‍රදේශ හා ගාල්ල දිස්ත්‍රික්කයේ කොග්ගල ප්‍රදේශය සඳහා කෙටිකාලීන ප්‍රමුඛ ජල සම්පාදන වැඩිදියුණු කිරීම් ක්‍රියාත්මක කිරීම
9 යාපනය බන්ධනාගාර සංකීර්ණය ඉදි කිරීම - දෙවන අදියර
10 ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව හැඳින්වීම සඳහා සම්මත නාමයක් භාවිත කිරීම
11 ජපන් - ශ්‍රී ලංකා ඒකාබද්ධ සහයෝගීතා ලේකම් කාර්යාලය කොළඹ සහ ටෝකියෝහි ස්ථාපිත කිරීම
12 ශ්‍රී ලංකාව පැරිස් ගිවිසුම අපරානුමත කිරීම (Ratification of Paris Agreement)
13 සංවර්ධන ප්‍රතිපත්තිමය අරමුදල් (පුද්ගලික අංශ සංවර්ධනය, පරිපාලන අභිවෘද්ධිය සහ මූල්‍ය ඒකාබද්ධතාවය)
14 '2017 - දිළිඳුකමින් නිදහස් කිරීමේ වර්ෂය' ප්‍රකාශයට පත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.