• Increase font size
  • Default font size
  • Decrease font size



2016-07-20 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 මැතිවරණ කොමිෂන් සභාව සඳහා නවීන තාක්ෂණය උපයෝගී කරගත් මධ්‍යගත දත්ත කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම
2 අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය (අදියර 2)
3 පළාත් පාලන ආයතන වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මක කිරීම
4 2017 අයවැය පිළියෙල කිරීම
5 ආණමඩුව පිහිටි කාර්මික විද්‍යාලය නැවත ස්ථාපිත කිරීම හා දියුණු කිරීම
6 මාදැල් ධීවර කර්මාන්තය නියාමනය කිරීම
7 රාජ්‍ය වෙසක් උත්සවය - 2017
8 පාරම්පරික උඩරට නර්තනය සහ සංස්කෘතික උරුමයන් සුරැකීමට ශ්‍රී දළදා මාළිගාවට අනුයුක්තව පල්ලේකැලේ ප්‍රාසංගික පුහුණු ආයතනයක් ස්ථාපිත කිරීම
9 පුහුණු කිරීම්, සහතික කිරීම්, මුරකාවලයෙහි යෙදීමේ (STCW 1978 - සංශෝධිත) රෙගුලාසි සංශෝධනය කිරීම
10 සුබසාධක මධ්‍යස්ථානවල වෙසෙන සියලුම අභ්‍යන්තරික වශයෙන් අවතැන්වූවන් නැවත පදිංචි කිරීම
11 කළුතර පොලිස් විද්‍යාලයේ නවාතැන් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
12 කාර්මික, වෘත්තීය අධ්‍යාපන හා පුහුණු ආයතනයන්හි මධ්‍යස්ථාන කළමනාකරුවන් සඳහා සිංගප්පූරුවේදී පවත්වනු ලබන නායකත්ව පුහුණු වැඩසටහන
13 වැවිලි අංශයේ සේවකයන් සඳහා රජය විසින් යෝජනා කරනු ලැබූ රුපියල් 2,500/-ක මාසික වැටුප් වැඩිවීම ලබා දීම
14 ප්‍රවාහන ව්‍යාපෘති සඳහා සැකසීමේ යෝජිත පහසුකම (Proposed Transport Project Preparatory Facility - TPPF) සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් තාක්ෂණික සහාය ණය ලබාගැනීම
15 මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 වන අදියර සහ කැලණි පාලමේ සිට රාජගිරිය දක්වා කුලුනු මතින් ඉදිවෙන මාර්ගය සඳහා ණය මුදලක් ලබාගැනීම
16 කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ 2016-06-05 දින සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාව පුපුරා යාමෙන් හානි වූ නිවාසවලට වන්දි ගෙවීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.