• Increase font size
  • Default font size
  • Decrease font size



2016-04-06 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳව ශ්‍රී ලංකාව සහ චීනය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම
2 ජාතික නව නිපැයුම්කරුවන්ගේ දිනයක් ප්‍රකාශයට පත් කිරීම
3 සූර්ය පැනලයන්හි මූලාදර්ශක නිෂ්පාදනය සඳහා පහසුකම් සැපයෙන විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අධ්‍යාපනික පුහුණු වැඩසටහන
4 චීන සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන ප්‍රමුඛතා මාර්ග ව්‍යාපෘතිය 3-II වන අදියර යටතේ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම
5 යාපනය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පර්යේෂණ හා පුහුණු ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම
6 ආයෝජන, ආර්ථික හා තාක්ෂණය සම්බන්ධ විස්තීරණ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා චීන මහජන සමුහාණ්ඩුවේ වාණිජ අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය අතර ඇති කර ගනු ලබන අවබෝධතා ගිවිසුම
7 මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කරගැනීම හේතුවෙන් බලපෑමට ලක් වන පුද්ගලයින්ට වන්දි ලබා දීම
8 "බෞද්ධ පුනරුද අරමුදල" පිහිටුවීම
9 ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන (2016-2018) - 2016 වර්ෂයේ ක්‍රියාත්මක වැඩසටහන
10 ශ්‍රී ලංකා මහ බැංකුව හා චීන සංවර්ධන බැංකුව (China Development Bank) අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
11 රාජ්‍ය ව්‍යවසාය ආයතනයන් සඳහා සභාපතිව‍රුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත් කිරීමේදී පාදක කරගත යුතු නිර්ණායක-
12 දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වන පැරිස් ගිවිසුමට අත්සන් තැබීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.