• Increase font size
  • Default font size
  • Decrease font size



2015-10-28 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය සඳහා ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම
2 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඇඹිලිපිටිය ඩිපෝව පිහිටුවා ඇති ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩම් කොටස් දෙක (02) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත පවරා ගැනීම
3 ජාතික පර්යේෂණ සභාව ව්‍යවස්ථාපිත ආයතනයක් ලෙස ස්ථාපනය කිරීම
4 සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති
5 ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඊජිප්තුවේ කෘෂිකර්ම හා ඉඩම් ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය අතර කෘෂිකර්මය හා ඊට අදාළ ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව වෙනුවෙන් වන අවබෝධතා ගිවිසුම
6 හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවතින උග්‍ර පානීය ජල ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් අන්දරගස්යාය භූගත ජල ටැංකියේ සිට ගොන්නොරුව දක්වා ජල නළ පද්ධතිය එළීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම
7 මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යාපෘති වැඩසටහන් කළමනාකරණය, සැලසුම් කිරීම හා අධීක්ෂණය පිළිබඳ උපදේශක කොන්ත්‍රාත්තුව පිරිනැමීම
8 තාක්ෂණ විෂයට අදාළ උපාධි පාඨමාලා සඳහා විශ්වවිද්‍යාලවල හා උසස් අධ්‍යාපන ආයතනවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
9 ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන - සබරගමුව පළාතේ සිවිල් වැඩ කොන්ත්‍රාත් පැකේජ හතරක් සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
10 බස්නාහිර ප්‍රදේශය සඳහා වන මහානගර මහා සැලැස්ම (Western Region Megapolis Master Plan) පිළියෙල කිරීම
11 මත්පැන් හා සිගරැට් මත නිෂ්පාදන බදු වැඩි කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.