• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මත්පැන් හා සිගරැට් මත නිෂ්පාදන බදු වැඩි කිරීම
- 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වන වගන්තියට අනුව 2015‑10‑03 දින සිට බලපැවැත්වෙන පරිදි සිගරැට්, අරක්කු සහ මෙරට සෑදූ විදේශීය ස්ප්‍රීතු මත වන බද්ද වැඩි කිරීම පිණිස නිකුත් කරන ලද ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.