• Increase font size
  • Default font size
  • Decrease font size



2015-09-16 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීම ආරක්ෂා කිරීම
2 කියෝතෝ සන්ධානය අනුව දේශගුණ විපර්යාසය අවම කිරීම සඳහා ශ්‍රී ලංකාවේ එකඟතාව ප්‍රකාශ කිරීම
3 අපස්මාර රෝහල සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන ව්‍යාපෘතිය
4 2010 අංක 19 දරන මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) පනත සංශෝධනය කිරීම
5 පොහොර ප්‍රසම්පාදනය කිරීම - 2015
6 ‘වන රෝපා’ - ජාතික රුක් රෝපණ වැඩසටහන
7 ‘ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ හා සමාජ ඒකාබද්ධතාව උදෙසා වූ සහයෝගිතාව ශක්තිමත් කිරීමේ වැඩසටහන’ සහ ‘නැඟී එන ප්‍රදේශයන්හි සමතුලිත ඉහළ ආර්ථික වර්ධනයක් ඇති කිරීම හා රාජ්‍ය මූල්‍ය කළමනාකරණය’
8 2015 යල කන්නයේ වී අස්වැන්න කළමනාකරණය
9 හෙම්මාතගම ජලසම්පාදන ව්‍යාපෘතිය
10 කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියෙහි ගිවිසුම් කාලය මාස 06කින් දීර්ඝ කිරීම
11 ගරු අමාත්‍යවරුන් සඳහා උපදේශකවරුන් පත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.