• Increase font size
  • Default font size
  • Decrease font size

2015-09-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියෙහි ගිවිසුම් කාලය මාස 06කින් දීර්ඝ කිරීම
- ශ්‍රී ලංකා රජය හා අදාළ ව්‍යාපෘති සමාගම අතර කොළඹ නගර සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අත්සන තබන ලද 2014‑09‑16 දිනැති ගිවිසුම, එම ගිවිසුමෙහි කාලය අවසන් වන 2015‑09‑15 දින සිට තවත් මාස හය (06)ක කාලයක් දක්වා දීර්ඝ කිරීම පිණිස වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.