• Increase font size
  • Default font size
  • Decrease font size



2015-06-10 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය
2 ජාත්‍යන්තර ගිවිසුම්වලදී ඉලෙක්ට්‍රොනික සන්නිවේදන භාවිතය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය අපරානුමත කිරීම
3 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ වන පොල් පර්යේෂණ ආයතනය හා මහජන චීන ජනරජයේ පොල් පර්යේෂණ ආයතනයේ නිවර්තන කෘෂිකාර්මික විද්‍යා අධ්‍යයන ආයතනය අතර අත්සන් කරනු ලබන අවබෝධතා ගිවිසුම
4 පොල්ගහවෙල, පොතුහැර, අලව්ව ඒකාබද්ධ ජලසම්පාදන ව්‍යාපෘතිය; කුණ්ඩසාලේ - හාරගම ජලසම්පාදන ව්‍යාපෘතිය; මතුගම, දොඩන්ගොඩ, අගලවත්ත සහ නෑබඩ ඒකාබද්ධ ජලසම්පාදන ව්‍යාපෘතිය
5 2015 සැප්තැම්බර් මස 25 වන දින සමරන ලෝක සමුද්‍රීය දිනයට සමගාමීව 2015 සැප්තැම්බර් 21 සිට 27 දක්වා ශ්‍රී ලංකා සමුද්‍රීය කටයුතු පිළිබඳ සතිය ලෙස ප්‍රකාශයට පත් කිරීම
6 සමාජගත කරන ලද අභ්‍යාසලාභීන් සඳහා ස්වයං රැකියා ණය පහසුකම් සැලසීම
7 රාජ්‍ය,අර්ධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන සමඟ එක්ව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් වි‍විධ නියෝජිත සේවාවන් ක්‍රියාත්මක කිරීම
8 පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා සිව්මහල් නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
9 වැන්දඹුවන් හා ගෘහමූලික කාන්තාවන් සවිබල ගැන්වීම
10 ශ්‍රී ලංකාවේ සහභාගීත්ව නිවාස සංවර්ධනය සංකේතවත් කරන ‘ජාතික නිවාස දිනය’ ප්‍රකාශයට පත් කිරීම
11 ගාල්ල නව මාතෘ රෝහල ඉදි කිරීමේ ව්‍යාපෘතිය
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.