• Increase font size
  • Default font size
  • Decrease font size



2015-02-18 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ආහාර සුරක්ෂිතතා මෙහෙයුම් මැදිරිය පිහිටුවීම
2 ශ්‍රී ලංකා ප්‍රජා විද්‍යාත්මක සෞඛ්‍ය සමීක්ෂණය - 2014/2015
3 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් 34 ක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීම
4 ළමා (අධිකරණමය ආරක්ෂාව) පිළිබඳ පනත් කෙටුම්පත
5 ආසියානු සංවර්ධන බැංකු ණය අංක 2518 ශ්‍රී : පවිත්‍ර බලශක්ති සහ ප්‍රවේශ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය 2 කොටස - සම්ප්‍රේෂණ පද්ධතිය ශක්තිමත් කිරීම - සම්ප්‍රේෂණ රැහැන් ICB No. CEB/AGM/TR/2009/ICB/003 මිල වැඩිවීම සඳහා අතිරේක කොන්ත්‍රාත් මුදල් ගෙවීම
6 ත්‍රිවිධ හමුදාවන් තුළ සිදු වූ බවට පැවසෙන දේශපාලන පළිගැනීම් පිළිබඳ චෝදනා විමර්ශනය කිරීමේ කමිටුව
7 සීමාසහිත කන්තලේ සීනි කර්මාන්තායතනයෙහි සේවකයන් සඳහා වැටුප් හා අනෙකුත් වියදම් දැරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරවා ගැනීම
8 අමාත්‍ය මණ්ඩල අනුකාරක සභා පිහිටුවීම
9 ජීවන වියදම් සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ කමිටුවේ නිර්දේශ
10 විදේශ කටයුතු ඇමතිතුමාගේ ඇමෙරිකානු නිල සංචාරය
11 අතිගරු ජනාධිපතිතුමාගේ ඉන්දීය නිල සංචාරය
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.