• Increase font size
  • Default font size
  • Decrease font size

2015-02-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සීමාසහිත කන්තලේ සීනි කර්මාන්තායතනයෙහි සේවකයන් සඳහා වැටුප් හා අනෙකුත් වියදම් දැරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරවා ගැනීම

- කන්තලේ සීනි කර්මාන්තායතනය සතු වත්කම්වල ආරක්ෂාව/නඩත්තුව ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය කටයුතු සඳහා දැනට එම ආයතනයේ සේවකයන් 39 දෙනෙකු සේවයේ යොදවා ඇත. ඔවුන්ගේ වැටුප් හා අනෙකුත් දීමනා ගෙවීම සඳහා ප්‍රතිපාදන ලබා ගැනීම පිණිස ඉඩම් අමාත්‍ය ගරු එම්.කේ.ඒ.ඩී.එස්.ගුණවර්ධන මැතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.