• Increase font size
  • Default font size
  • Decrease font size



2014-11-19 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ලෝටස් පාරේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව ඇති ඉඩමෙන් අක්කර එකක (01) ප්‍රමාණයක් පොලිස් දෙපාර්තමේන්තුව වෙත පැවරීම
2 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ඇති කර ගත් ද්විපාර්ශ්වික ගිවිසුම
3 1995 අංක 37 දරන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම
4 එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල‍යේ 69 වන සැසි වාරය සඳහා අතිගරු ජනාධිපතිතුමා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර නියැළුණු සංචාරය - 2014 සැප්තැම්බර්
5 උතුරු හා නැගෙනහිර පළාත් තුළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කාර්යාල සහ නිල නිවාස ස්ථාපිත කිරීම
6 ජාතික තරුණ සේවා සභාව හා චීනයේ බීජිං විදේශ අධ්‍යයන විශ්වවිද්‍යාලය අතර තරුණ සංවර්ධනයට අදාළව අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම
7 ශ්‍රී ලංකාව හා පෝලන්තය අතර ද්විපාර්ශ්වීය ගුවන් සේවා සාකච්ඡා
8 ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය හා චීන ජනරජයේ පුවත්පත්, ප්‍රකාශන, ගුවන් විදුලි, චිත්‍රපට හා රූපවාහිනිය පිළිබඳ රාජ්‍ය පරිපාලන ආයතනය අතර සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම
9 1865 අංක 16 දරන පොලිස් ආඥාපනත සංශෝධනය කිරීම
10 දකුණු අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය - ඉදි කිරීම් අධීක්ෂණය සඳහා උපදේශක සේවා සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව
11 කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය සඳහා ගොඩනැඟිලි ඉදි කිරීම
12 ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය විසින් අරමුදල් සපයනු ලබන කැලණි ගඟ හරහා නව පාලමක් ඉදි කිරීම සඳහා වන ව්‍යාපෘතිය - උපදේශක සේවා ප්‍රසම්පාදනය
13 පාරිසරික නීතියේ ආධිපත්‍යය පිළිබඳ අධිකරණ ශක්නුතාව වර්ධනය කිරීමේ දකුණු ආසියානු මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම
14 දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ 1 කොටස (මාතර සිට බෙලිඅත්ත) ඉදි කිරීමේ ව්‍යාපෘතිය
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.