• Increase font size
  • Default font size
  • Decrease font size

2014-11-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය හා චීන ජනරජයේ පුවත්පත්, ප්‍රකාශන, ගුවන් විදුලි, චිත්‍රපට හා රූපවාහිනිය පිළිබඳ රාජ්‍ය පරිපාලන ආයතනය අතර සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම

- ශ්‍රී ලංකාව හා චීනය අතර සංස්කෘතික සහයෝගිතාව සාරවත් කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා ඉහත අව‍බෝධතා ගිවිසුම අත්සන් කිරීම පිණිස සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ගරු ටී.බී. ඒකනායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.