• Increase font size
  • Default font size
  • Decrease font size



2014-07-03 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 2014 මැයි 27 දින සිට 29 දින දක්වා පැවති 3 වන ඉස්තාන්බුල් ජාත්‍යන්තර ජල සංසදය
2 බෙදුම් නඩු නීතිය යටතේ කරනු ලබන මැනීම් සඳහා ගෙවිය යුතු ගාස්තු පිළිබඳ රෙගුලාසි
3 ආසියාව තුළ අන්තර් ක්‍රියාකාරීත්වය හා විශ්වාසය ගොඩ නඟාගැනීමේ සම්මන්ත්‍රණයේ 4 වැනි සමුළුවට සහභාගි වීම සඳහා අතිගරු ජනාධිපතිතුමා චීනයේ ෂැංහායිහි නිරත වූ සංචාරය
4 දේශීය වෙළඳපොළ තුළ පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදකයින්ගේ භාණ්ඩ සඳහා නිසි වෙළඳපොළක් සකසා දීමේ ව්‍යාපෘතිය
5 දැදුරු ඔය ජලාශ ව්‍යාපෘතියේ අරීය ගේට්ටු මධ්‍ය පාලන (Centrally Controlled) මෙහෙයුම් පද්ධතියක් මඟින් විදුලියනය කිරීම
6 කරාපිටිය ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ රක්ත කාන්දු පෙරන ඒකකය සහ වකුගඩු හා රුධිර වාහිනී බද්ධ කිරීමේ ඒකකය ස්ථාපිත කිරීම
7 නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරය, අංක 2 හා අංක 3 යන්ත්‍රවලින් නිපදවන ගල්අඟුරු දැවි අළු විකිණීම
8 ණය ආධාර යටතේ වූ ඉතිරි අරමුදල් ප්‍රයෝජනයට ගනිමින් ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායනයේ (JICA) ණය ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල විෂයපථය පුළුල් කිරීම
9 ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රත්නපුර විගමනික සම්පත් මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා කොන්ත්‍රාත්තුව පිරිනැමීම
10 ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක කිරීම
11 ඩෙංගු මර්දන වැඩසටහන - 2014
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.