• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රත්නපුර විගමනික සම්පත් මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා කොන්ත්‍රාත්තුව පිරිනැමීම

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරන ලද පරිදි ඉහත කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ගරු ඩිලාන් පෙරේරා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.