• Increase font size
  • Default font size
  • Decrease font size



2023-11-27 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන (iRoad Programme) අවසන් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව වෙතින් අරමුදල් සපයා ගැනීම
2 ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ජාත්‍යන්තර සාධාරණ වෙළෙඳ ජාලයන් (International Fair Trade Networks) අතර සහයෝගීතා රාමුවකට අත්සන් තැබීම
3 ශ්‍රී ලංකා රජය සහ නේපාල රජය අතර උසස් අධ්‍යාපනික ක්ෂේත්‍රයේ සහයෝගීතාවන් සඳහා ගිවිසුමකට එළඹීම
4 දකුණු ආසියානු සුදුසුකම් නිර්දේශන රාමුව ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීම
5 කාබන් ශුද්ධ ශූන්‍ය මාර්ග සිතියම සහ උපායමාර්ගික සැලසුම - 2050
6 පොලිඑතිලීන් ටෙරෙෆ්තලේට් (PET) සහ හයි ඉම්පැක්ට් පොලිස්ටිරින් (HIPS) ප්ලාස්ටික් ඇසුරුම් සඳහා QR කේතයක් පදනම් කර ගත් තැන්පතු ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කැඳවීම
7 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් මඩුවන්වෙල නින්දගම වත්ත නැමති ඉඩමෙන් කොටසක් සීමාසහිත ලංකා දුම්කොළ සමාගම වෙත වන වගාව සඳහා බදු පදනම මත ලබා දීම
8 මැනුම් හා සිතියම්ගත කිරීමේ ආයතනය ස්ථාපනය කරන ලද 1969 අංක 21 දරන පනත සංශෝධනය කිරීම
9 වෛද්‍ය ආඥාපනත සංශෝධනය කිරීම
10 2023 අංක 3 දරන කොළඹ වරාය නගරය (ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර - තීරු බදු රහිත ව්‍යාපාර සඳහා නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ) නියෝග අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
11 ශ්‍රී ලංකාව සහ කොරියානු සමූහාණ්ඩුව අතර දේශගුණ විපර්යාස සඳහා වන සහයෝගිතා ගිවිසුම
12 දේශගුණික විපර්යාස පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.