• Increase font size
  • Default font size
  • Decrease font size



2023-09-11 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 බේරේ වැවේ ජලයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
2 නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩමක ඉදි කරනු ලැබ ඇති මහල් නිවාස සංකීර්ණය ඇතුළත් ඉඩම් කොටසක් කොළඹ විශ්වවිද්‍යාලය වෙත පවරා දීම
3 කිලිනොච්චි පූනකරි වැවෙහි සූර්ය බලශක්ති / බැටරි ගබඩා කිරීමේ ව්‍යාපෘතියක් සඳහා වන ආයෝජන යෝජනාව
4 ඉදිරි මාස හතරක කාලයක් තුළ ඔක්ටේන් 92 Unl වර්ගයේ පෙට්‍රල් නැව් තොග 04ක් මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගුකාලීන කොන්ත්‍රාත්තුව
5 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ විධිවිධාන පරිදි ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති නියමයක් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
6 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ කුවේට් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික උපදේශන යාන්ත්‍රණයක් පිහිටුවීම පිළිබඳ අවබෝධතා ගිවිසුම
7 න්‍යෂ්ටික අවි තහනම් කිරීම පිළිබඳ ගිවිසුමට ප්‍රවේශ වීම
8 ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත
9 ජාතික කාන්තා කොමිෂම පිහිටුවීම පිළිබඳ පනත් කෙටුම්පත
10 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත් කෙටුම්පත සඳහා කාරක සභා අවස්ථාවේදි සිදු කරන සංශෝධන
11 විදුලි වාහන එකලස් කිරීම දිරි ගැන්වීම
12 ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් තීරු බදු රහිත පදනමින් නැවත ආරෝපණය කළ හැකි විදුලි වාහන ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.