• Increase font size
  • Default font size
  • Decrease font size



2023-08-14 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ හම්බන්තොට ඔයිල් රිෆයිනරි (ප්‍රයිවට්) ලිමිටඩ් අතර වූ ගිවිසුම
2 කෙරවළපිටිය ග්‍රිඩ් උපපොළේ සිට නුගපේ හන්දිය දක්වා කිලෝ වොල්ට් (කි.වො.) 33 ද්විත්ව පරිපථ සීබ්‍රා කුළුණු මත විදුලි රැහැන් මාර්ගයක් ඉදි කිරීම
3 ශ්‍රී ලංකාවේ ජාතික අභිලාෂ සහ ජාත්‍යන්තර ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීම සඳහා වන ඒකාබද්ධ ක්‍රමෝපායික සන්නිවේදන වැඩසටහන
4 සිවිල් නඩු විධාන සංග්‍රහය (101 අධිකාරය) සඳහා වන සංශෝධන (පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණ)
5 අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාල පනතේ විධිවිධාන පරිදි සකස් කරන ලද මාර්ගෝපදේශ
6 ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික ගිවිසුම් බලාත්මක කිරීම
7 ජාතික ඵලදායීතා කොමිෂන් සභාව පිහිටුවීම
8 කුරුඳු සංවර්ධනය සඳහා නව දෙපාර්තමේන්තුවක් ස්ථාපනය කිරීම
9 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
10 කතරගම පූජා භූමි සැලසුම් යෝජනා ක්‍රමය යටතේ ඉදිකරනු ලැබූ රජයේ විශ්‍රාම ශාලා ගොඩනැගිල්ල කිරිවෙහෙර රජමහා විහාරස්ථානයට පවරා දීම
11 කටාර්හි, දෝහා හමාඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී සහ කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා ගුවන්යානා ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.