• Increase font size
  • Default font size
  • Decrease font size



2023-07-17 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජල සහ මලාපවහන ගාස්තු සංශෝධනය
2 යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සඳහා වන අපගමන බදු සහනය දීර්ඝ කිරීම
3 නව බන්ධනාගාර පරිපාලන පනතක් හඳුන්වා දීම
4 යුරෝපා සංගමයේ ප්‍රදාන මඟින් මූල්‍යයනය කිරීමට යෝජිත ආහාර අංශයේ චක්‍රීය ආර්ථිකය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය
5 ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බෞද්ධ සබඳතාව ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය
6 ශ්‍රී ලංකාව ගෝලීය ජෛව ඉන්ධන සන්ධානයෙහි ආරම්භක සාමාජිකයෙකු වීම
7 නේපාලයේ කත්මණ්ඩු ගුවන් තොටුපොළේදී ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන්යානා සඳහා ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
8 ඉන්දියාවේ, චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ශ්‍රීලංකන් ගුවන් මගීන් සහ ජංගම ගුවන් සෝපාන හසුරුවාලීමේ සේවා සඳහා වන කොන්ත්‍රතාත්තුව පිරිනැමීම
9 මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන - 2023
10 ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය මුහුදු යාත්‍රා සහ විදේශීය රාජ්‍ය හෝ හමුදා ගුවන්යානා සඳහා රාජ්‍යතාන්ත්‍රික අවසරය ලබා දීම පිණිස සම්මත මෙහෙයුම් පටිපාටියක් හඳුන්වා දීම
11 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට සිදු කරන සංශෝධන
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.