• Increase font size
  • Default font size
  • Decrease font size



2023-04-17 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකාව හා ඊශ්‍රායලය අතර දැනට පවතින ගුවන් ප්‍රවාහන ගිවිසුම සංශෝධනය කිරීම
2 මහජනතාවට නිදහසේ කාලය ගත කිරීම සඳහා පමණක් ගාලු මුවදොර පිටිය වෙන් කිරීම
3 ජාතික රුක් රෝපණ වැඩසටහන - "රටට හුස්ම දෙන නැකත"
4 ශ්‍රී ලංකාවේ මාලදිවයින් සංස්කෘතික මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීම
5 සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ලොතරැයි සඳහා වන ටිකට්පත් මුද්‍රණය කර සැපයීමේ ප්‍රසම්පාදනය
6 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ විධිවිධාන යටතේ පනවනු ලැබ ඇති නියමයන් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
7 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
8 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නිකුත් කරනු ලැබ ඇති නියමය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
9 උඩරට නීති ප්‍රකාශය සහ සංශෝධන ආඥාපනත සඳහා සංශෝධන හඳුන්වා දීම
10 1976 අංක 1 දරන ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනය පනත සංශෝධනය කිරීම
11 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම් සැකසුම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම
12 2002 අංක 24 දරන සුබසාධන ප්‍රතිලාභ පනතේ විධිවිධාන අනුව සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයක් පිළියෙල කොට ක්‍රියාත්මක කිරීම
13 2011 අංක 18 දරන වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනතේ විධිවිධාන පරිදි පනවනු ලැබ ඇති නියෝගය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.