• Increase font size
  • Default font size
  • Decrease font size



2022-10-10 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 යටිතල පහසුකම් සංවර්ධනය කරනු ලැබූ ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් කර්මාන්ත පිහිටුවීම සඳහා ඉඩම් කොටස් වෙන් කර දීම
2 අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුල්වල උන්නතිය උදෙසා එකවර මුදලක් ගෙවීම
3 තානායම සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් කොටසක් දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම
4 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
5 සිවිල් නඩු විධාන සංග්‍රහය සඳහා සංශෝධන (101 වන අධිකාරය) (205 වන වගන්තිය)
6 පැරණි නීතිමය තැන්පතු නීතිය වෙනුවට නීතිමය තැන්පතු නව පනතක් හඳුන්වා දීම
7 ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා ටොන් 80ක ධාරිතාවයෙන් යුත් Bollard Pull Twin Azimuth Stern Drive Harbour වර්ගයේ ටග් යාත්‍රාවක් මිලදී ගැනීම
8 ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා ගුවන් සේවා කාර්යමණ්ඩල සේවා කටයුතු ‍සැලසුම් කිරීමේ හා සම්පත් කළමනාකරණය කිරීමේ ස්වයංක්‍රීය පද්ධතියක් (Automated Crew Scheduling and Resource Management System) සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
9 කොරියානු රජයේ ආධාර මත කුලියාපිටිය නාරංගල්ලේ ස්ථාපනය කරනු ලබන තාක්ෂණ විෂය ධාරාව සඳහා වූ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ඉදිකිරීම් කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම
10 ගාල්ල - දෙනියාය - මාදම්පේ මාර්ගයේ සූරියකන්ද - රක්වාන (A 017) දක්වා වන මාර්ග කොටස ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය
11 උප තැපැල් ස්ථානාධිපතිවරියන් සඳහා ප්‍රසූත නිවාඩු ලබා ගැනීමේදී ගෙවනු ලබන ආදේශක දීමනාව ඉහළ නැංවීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.