• Increase font size
  • Default font size
  • Decrease font size



2022-08-22 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 රජයේ ආයතන සඳහා වන තොරතුරු හා සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්තිය
2 2023 වර්ෂය සඳහා වන වාර්ෂික අයවැය සකස් කිරීම
3 කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සහයෝගිතාව සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
4 2018 අංක 29 දරන ගුවන් ප්‍රවාහන පනත සංශෝධනය කිරීම
5 රාජ්‍ය දැව සංස්ථාව වෙත පැවරී ඇති කාර්යයන් කාලීන අවශ්‍යතා අනුව සංශෝධනය කිරීම
6 පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
7 ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන්හි පුහුණුව ලබන ශික්ෂණලාභීන් සඳහා සහන පොලී පදනමක් යටතේ ශිෂ්‍ය ණය ආධාර ක්‍රමයක් ස්ථාපිත කිරීම
8 2023 වර්ෂය සඳහා පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි සැපයීම
9 ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අත්‍යවශ්‍ය සිවිල් කටයුතුවලට සහ සංඥා පද්ධති ආශ්‍රිත කටයුතුවලට අදාළ කොන්ත්‍රාත්තු සෘජුවම රාජ්‍ය සංවර්ධන සහ ඉදිකිරීම් සංස්ථාව වෙත ප්‍රදානය කිරීම
10 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ත්‍රිකුණාමලය සම්ප්‍රේෂණාගාරය පිහිටි ඉඩමෙහි සූර්යබල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
11 2022/23 මහ කන්නය සඳහා යූරියා ප්‍රසම්පාදනය කිරීම
12 සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.