• Increase font size
  • Default font size
  • Decrease font size



2022-01-31 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 සාම්ප්‍රදායික හා ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
2 හරිත හයිඩ්‍රජන් නිෂ්පාදනය පිළිබඳ නියමු ව්‍යාපෘතිය
3 එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආශ්‍රිත සමුද්‍රීය උපද්‍රවය පිළිබඳ වත්මන් තත්ත්වය
4 අධිකරණ අමාත්‍යාංශය විසින් සංවිධාන කරනු ලබන ජංගම සේවය හා සංහිඳියා වැඩසටහන
5 නිවාස ඒකක 70කින් සමන්විත දෙල්කඳ සුඛෝපභෝගි මහල් නිවාස ව්‍යාපෘතිය
6 සමනළ වැව බලාගාරයේ විදුලි උත්පාදක ස්ථායුක (Generator Stators) දෙකක් අලුතෙන් සවි කිරීම
7 මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම
8 සපුගස්කන්ද ‍ෙතල් පිරිපහදුව සඳහා බොරතෙල් සපයා ගැනීම
9 අධිභාර බදු පනත් කෙටුම්පත අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
10 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සඳහා සංශෝධන
11 ඉන්දියානු තෙල් සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක නැව් තොගයක් මිල දී ගැනීම
12 "ගම සමඟ පිළිසඳරක් - අයවැයෙන් වැඩ ලක්ෂයක්" ග්‍රාමීය සංවර්ධන වැඩසටහන
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.