• Increase font size
  • Default font size
  • Decrease font size



2022-01-24 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 අකුරැස්ස නව බස් නැවතුම්පොළ ඉදිකිරීම
2 'ඔබට ගෙයක් - රටට හෙටක්' නිවාස වැඩසටහනේ ආධාර මුදල වැඩිකිරීම
3 නාගරික සංවර්ධන අධිකාරියට අයත්, කොටා පාර, රාජගිරිය පිහිටි ඉඩමේ අධිඋස (High-rise) සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
4 වතු අංශය තුළ පවතින සෞඛ්‍ය ආයතන පළාත් සෞඛ්‍ය බලධාරින් වෙත පවරා දීම
5 අවයව, පටක සහ සෛල බද්ධ කිරීම පිළිබඳ ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්තිය
6 සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය හා සුරක්ෂිතතාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
7 ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කලාප ස්ථානගත කිරීම සහ නව ව්‍යවසායකයින් සඳහා ව්‍යාපාර සංවර්ධනය වෙනුවෙන් ආයෝජන අවස්ථා ලබා දීමේ ජාතික ව්‍යාපෘතිය
8 - 2021/2022 මහ කන්නය තුළ වී මිල දී ගැනීමේ වැඩසටහන
9 දේශීයව නිපදවන ජීවානුහරිත ද්‍රව කුඩා පරිමා නික්ෂේපණ ද්‍රාවණ (Sterile Liquid Small Volume Parenterals - SLSVP Injectables) රාජ්‍ය අංශය සඳහා මිල දී ගැනීම
10 2007 අංක 54 දරන ඖෂධවලට ඇබ්බැහි තැනැත්තන් (ප්‍රතිකාර හා පුනරුත්ථාපනය) පිළිබඳ පනත සංශෝධනය කිරීම
11 ආදායම් මත බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු නොගෙවා මගහැරීම වැළැක්වීම සඳහා වන ගිවිසුම්වලට එළඹීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.