• Increase font size
  • Default font size
  • Decrease font size



2022-01-03 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සහ ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
2 ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ආසන 32 නව බස්රථ 500ක් මිලදී ගැනීම
3 සමුපකාර චතුරස්‍රය ඉදි කිරීම ව්‍යාපෘතියේ උපදේශක සේවා කොන්ත්‍රාතතුව ප්‍රදානය කිරීම
4 අන්ත:ශෛරික භාවිතය සඳහා වූ හියුමන් ඉමියුනොග්ලොබින් බීපී ග්‍රෑම් 5-6 වයල්ස් 75,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
5 මෙරපනම් එන්නත් ග්‍රෑම් 1 වයල්ස් 1,800,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
6 ශ්‍රී ලංකා පොලීසිය සඳහා ජීප් රථ 750ක් මිල දී ගැනීම
7 විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් ‍ෙකටුම්පත සහ 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතට සංශෝධන සඳහා වන පනත් ‍ෙකටුම්පත
8 ගුරු-විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතාවන් ඉවත් කිරීමට අදාළව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016 සංශෝධනය කිරීම
9 වහල මත සවි කරනු ලබන සූර්ය බල පද්ධති සඳහා බැටරි බලශක්තිය ගබඩා කිරීමේ බැටරි පද්ධති ස්ථාපනය කිරීම ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන
10 ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධන ව්‍යාපෘතිය
11 ආර්ථිකය 2022 සහ ඉදිරි මග
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.