• Increase font size
  • Default font size
  • Decrease font size



2021-08-17 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ඇඹිලිපිටිය ගොවීන්ගේ ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථානය, කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය වෙත බදු පදනම මත ලබා දීම
2 ශ්‍රී ලංකාවේ වායු ගුණාත්මක ප්‍රතිලාභයන් තිරසරව පවත්වා ගැනීමේ ව්‍යාපෘතිය
3 සුපිරිසිදු සිලෝන් තේ (Pure Ceylon Tea) අපනයනය සඳහා සන්නාම ප්‍රවර්ධන යෝජනා ක්‍රමය
4 පාසල් නිල ඇඳුම් රෙදි මිල දී ගැනීම - 2022
5 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත සංශෝධනය කිරීම
6 2018 අංක 34 දරන හානිපූරණය සඳහා වන කාර්යාලය පනත යටතේ හානිපූරණ ප්‍රදානය කිරීම සඳහා ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ
7 වංචා වැළැක්වීමේ ආඥාපනත සංශෝධන කිරීම
8 සීතාවක අපනයන සැකසුම් කලාපයේ පිහිටා ඇති පොදු අපජල පවිත්‍රාගාරය වැඩිදියුණු කිරීම
9 කොවිඩ් - 19 රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ද්‍රව වෛද්‍ය ඔක්සිජන් ලීටර 360,000ක් ආනයනය කිරීම
10 එන්නත් මිල දී ගැනීම
11 පුද්ගලික - සමුපකාර හවුල්කාරිත්වය යටතේ නව වී මෝල් ස්ථාපිත කිරීම
12 COVID - 19 වසංගත තත්ත්වය හමුවේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා රූපවාහිනි සේවා සහාය ලබා ගැනීම
13 ඉදිකිරීම් යන්ත්‍රසූත්‍ර හා උපකරණ සහ වෙනත් සැපයුම් හා ප්‍රවාහන වාහන රජය සතු ආයතනයන්ට සැපයීම සඳහා ප්‍රසම්පාදනය කිරීම
14 අන්තර්ගතිකව සම්බන්ධිත සංවර්ධන ව්‍යාපෘතිය (Inclusive Connectivity and Development Project)
15 පාකිස්ථාන - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ සහල් ආනයනය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.