• Increase font size
  • Default font size
  • Decrease font size



2021-06-28 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන - 2021
2 කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් බලපෑමට ලක් වී ඇති සංචාරක ක්ෂේත්‍රයේ ආයතන සඳහා සහන ලබා දීම
3 වැලිකඩ බන්ධනාගාරය පුනස්ථාපනය කිරීම සඳහා වෙන් කර ඇති සීමාසහිත බී.සී.සී. ලංකා සමාගම සතු ඉඩම නැවත පවරා ගැනීම
4 කාබනික හා ස්වභාවික පොහොර නිෂ්පාදනය හා භාවිතයේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීම සඳහා වූ ජාතික මට්ටමේ මාධ්‍ය වැඩසටහන
5 එම්.වී.එක්ස්ප්‍රස් - පර්ල් නෞකාවේ හටගත් ගින්න හේතුවෙන් සිදු වී ඇති සමුද්‍රීය විනාශය පිළිබඳව නෛතික ක්‍රියාදාමය සඳහා පහසුකම් සැපයීම
6 ප්‍රත්‍ය පහසුකම් සපයා ගැනීම දුෂ්කර ආගමික ස්ථාන සඳහා ප්‍රත්‍ය පහසුකම් සැපයීම
7 විශේෂ තැන්පතු ගිණුම් සඳහා අතිරේක ‍පොලියක් ප්‍රදානය කිරීම සඳහා විධිවිධාන සැලසීම
8 මෙරටින් පිටත සිදු කරනු ලබන විදේශ විනිමය ප්‍රේෂණ පාලනය කිරීම සඳහා 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ නිකුත් කර ඇති නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම
9 ශ්‍රී ලංකා රජයේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල ආයෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ සංස්ථාපිත සමාගම්වලට පහසුකම් සැලසීම
10 1998 අංක 53 දරන ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ පනත සංශෝධනය කිරීම
11 අන්තරායකර සත්ත්ව ආඥාපනතට සංශෝධන
12 ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැනට පවත්නා වීසා වලංගු කාලය ප්‍රතිශෝධනය කිරීම සඳහා ආගාමික හා විගාමික පනතට සංශෝධන
13 'ප්‍රතිසාධනය සඳහා වූ ප්‍රතිචාරාත්මක COVID - 19 එන්නත් ව්‍යාපෘතිය' (RECOVER) සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර ලබා ගැනීම
14 දේශීය සමාගම්වලට විදේශීය අරමුදල් රැස් කර ගැනීම සඳහා පහසුකම් සැලසීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.