• Increase font size
  • Default font size
  • Decrease font size



2021-05-31 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 1969 අංක 1 දරන ආනයන අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
2 අනුරාධපුර දකුණ සහ අනුරාධපුර උතුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ඉදිකිරීම හේතු කොට ගෙන බලපෑමට ලක් වන පුද්ගලයින් වෙත වන්දි ගෙවීම
3 දේශීය සහ ජාත්‍යන්තර නීතිමය අවශ්‍යතාවන්ට අනුකූලව කටයුතු කිරීම පිණිස යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් (Vessel Monitoring System) ස්ථාපිත කිරීම
4 දැරණියගල මාලිබොඩ වතුයායේ නිවාස ව්‍යාපෘතිය
5 කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශය (OPD), පරිපාලන ඒකකය සහ වාට්ටු සංකීර්ණය ඉදිකිරීම
6 බෙවසිසුමැබ් ඉන්ජෙක්ෂන් 100mg/4ml වයල්ස් 32,000ක් ප්‍රසම්පාදනය කිරීම
7 ඉන්ධන මිල දී ගැනීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තු පිරිනැමීම
8 සීමාසහිත ශ්‍රීලංකන් එයාර්ලයින්ස් (SLA) සමාගම සඳහා බිම් මෙහෙවර සේවා නියෝජිතයන් තෝරා ගැනීම
9 නව පොලිස් මූලස්ථාන සංකීර්ණයක් ඉදිකිරීම
10 පෙර පාසල් ගුරුවර/ගුරුවරියන් සඳහා "ගුරු අභිමානී" දීමනාව ලබා දීම
11 2021/2022 මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර හා ස්වභාවික ඛනිජ හා කීලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක සැපයීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.