• Increase font size
  • Default font size
  • Decrease font size

2021-05-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශය (OPD), පරිපාලන ඒකකය සහ වාට්ටු සංකීර්ණය ඉදිකිරීම
- කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශය (OPD), පරිපාලන ඒකකය සහ වාට්ටු සංකීර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතිය 2022-2024 මධ්‍යකාලීන අයවැය රාමුව තුළ ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය ලබා ගැනීමටත්, සෞඛ්‍ය අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.