• Increase font size
  • Default font size
  • Decrease font size



2019-01-22 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයෙහි දෙවන ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2018-2020)
2 පොලිස් ප්‍රතිසංවිධානය
3 අහංගම පොලිස් ස්ථානය පවත්වාගෙන යන තෙමහල් ගොඩනැඟිල්ල අලුත්වැඩියා කිරීම
4 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ සලසනු ලබන මූල්‍ය පහසුකම් තවදුරටත් පුළුල් කිරීම
5 බදු සහන ලබා දීම සඳහා 2002 අංක 14 දරන එකතු කළ අගය මත (සංශෝධිත) බදු පනත සංශෝධනය කිරීම
6 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදන සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම
7 2018/2019 මහ කන්නය තුළ වී මිල දී ගැනීමේ වැඩසටහන
8 සේනා දළඹුවා (Fall Armyworm) හේතුවෙන් සිදුවන වගා හානි අනිවාර්ය වගා රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිපූර්ණය කිරීම
9 අපනයනකරුවන් ලියාපදිංචි කිරීම සඳහා වන ක්‍රමවේදය සරල කිරීම
10 වාලච්චේන ජලසම්පාදන ව්‍යාපෘතියේ සිවිල්, යාන්ත්‍රික හා විදුලි වැඩ සඳහා යන්ත්‍ර හා සැලසුම් නිර්මාණ කොන්ත්‍රාත්තුව
11 මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යයන අංශයේ මෝටර් රථ හා බල පද්ධති විද්‍යාගාරයක් ඉදි කිරීම
12 ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 12,000ක් සපයා ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය
13 කළු ග‍ඟේ ගංවතුර වැළැක්වීම, ලවන ජලය මුසුවීම මැඬපැවැත්වීම සහ කළු ග‍ඟේ ජලය මඟින් හම්බන්තොට දිස්ත්‍රික්කයට පානීය ජලය සැපයීම පිණිස වන කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය
14 නිදන්ගත වකුගඩු රෝගයෙන් පීඩාවට පත් ප්‍රදේශවල පිහිටි ආදර්ශ ගම්මාන සහ උදාකළ ජනාවාස වෙත පානීය ජලය සැපයීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.