• Increase font size
  • Default font size
  • Decrease font size



2016-05-17 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 නැව් මඟින් සිදු වන දූෂණය වැළැක්වීම සඳහා වූ අන්තර්ජාතික සම්මුතියේ ඇමුණුම් අංක හය (MARPOL 73/78 Annex VI) දරන සන්ධානයට ප්‍රවේශ වීම
2 මඩකලපුව ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීම
3 තාක්ෂණයේ විද්‍යාව සඳහා වන ආසියානු ආයතනය (Asia Institute for Science of Technology- AIST) ස්ථාපිත කිරීම
4 බස්නාහිර කලාපීය මහා නගරයෙහි පුළුල් ප්‍රවාහන කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීම
5 බහුදින ධීවර යාත්‍රාවල භාවිත කරන යෙදවුම්වල තත්ත්වය වැඩිදියුණු කිරීමේ අරමුණෙන් නව තාක්ෂණය හඳුන්වා දීම
6 නිවාස අවශ්‍යතා පිළිබඳ දත්ත රැස් කිරීම
7 මෙගාවොට් 10ක ධාරිතාවෙන් යුත් සූර්ය තාප විදුලි උත්පාදන බලාගාරයක් වව්නියාව ප්‍රදේශයේ ස්ථාපිත කිරීම
8 අනුරාධපු‍ර දකුණ අදියර II ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය
9 2016 සහ 2018 වර්ෂයන්හිදී ශ්‍රී ලංකාවේදී ජාත්‍යන්තර ආගමික සමුළු සංවිධානය කිරීම
10 ආසියානු ආහාර හා කෘෂිකර්ම සහයෝගීතා මුලපිරුම (Asian Food and Agriculture Cooperation Initiative)හෙවත් (AFACI) සංවිධානයේ සිව් වන මහා මණ්ඩල රැස්වීම ශ්‍රී ලංකාවේදී පැවැත්වීම
11 අපරාධයක වගකීම දැරීමේ අවම වයස් සීමාව ඉහළ නැංවීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම
12 රබර් අපනයනය කිරීමේදී අය කරන සෙස් බදු මුදල සංශෝධනය කිරීම
13 අයහපත් කාලගුණික තත්ත්වය නිසා දිවයින පුරා උද්ගත වී ඇති හදිසි ආපදා තත්ත්වය සඳහා සහන සැලසීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.