• Increase font size
  • Default font size
  • Decrease font size



2015-12-23 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 හරිත ධීවර වරාය ව්‍යාපෘතිය - මිරිස්ස
2 පාරිසරික සංවේදී භූමි ප්‍රදේශවල ජෛව විවිධත්ව සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීම හා පරිසර පද්ධති සේවා නඩත්තුව පිළිබඳ ව්‍යාපෘතිය
3 ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය අපරානුමත කිරීම (Ratification)
4 1964 අංක 122 දරන සේවා නියුක්ති ප්‍රතිපත්තිය පිළිබඳ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතිය සඳහා යෝජිත පිළිගැනීම
5 සමථකරණය සඳහා අනිවාර්යයෙන් යොමු කළ යුතු ආරවුල්වල මූල්‍ය සීමාව ඉහළ නැංවීම
6 කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා ගුවන් ගමන් කළමනාකරණ පද්ධතියක් සැපයීම, ස්ථාපනය කිරීම සහ පවරා දීම
7 නාරාහේන්පිට පොලිස් රෝහල පුළුල් කිරීමේ ඉතිරි වැඩ නිම කිරීම
8 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා පාකිස්තාන රජය අතර අත්සන් කිරීමට අපේක්ෂිත අවබෝධතා ගිවිසුම්
9 තිස්සමහාරාම ජල සම්පාදන යෝජනා ක්‍රමය වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
10 පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම
11 පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ජාතික අවම වැටුපක් පිළිබඳ නීතිය හඳුන්වා දීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.