• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ජාතික අවම වැටුපක් පිළිබඳ නීතිය හඳුන්වා දීම
- පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා ජාතික අවම වැටුපක් හඳුන්වා දීම සම්බන්ධයෙන් නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා අනුමැතිය ලබාගැනීම පිණිස වැඩබලන කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.