• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම
- 2016 අයවැය යෝජනා මඟින් නිර්දේශිත පරිදි පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට අනුමැතිය ලබාගැනීම පිණිස වැඩබලන කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී: