• Increase font size
  • Default font size
  • Decrease font size



2014-05-29 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 මාධ්‍යවේදීන්, කලාකරුවන් සහ ලේඛකයින් සඳහා සුබසාධන අරමුදලක් පිහිටුවීම
2 1980 අංක 33 දරන පළිබෝධ නාශක පාලනය කිරීමේ පනත යටතේ වන රෙගුලාසි ගැසට් පත්‍රයේ පළ කිරීම
3 යහපත් රැකියා, ශ්‍රම විගමනිකයින්ගේ සහ ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ පවුල්වල ආරක්ෂාව සහ යහපැවැත්ම” ශ්‍රම විගමන වැඩසටහන පිළිබඳව ස්විට්සර්ලන්ත රජය සමඟ අවබෝධතා ගිවිසුම
4 මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ජන්ම ශත සංවත්සර වැඩසටහන -
5 අපරාධ මර්ධනය හා පොලිස් සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා රුසියානු සමූහාණ්ඩුවේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය හා ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
6 නීතිය හා සාමය පිළිබඳ අන්තර් අමාත්‍යාංශ මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කිරීම
7 අනුරාධපුර උතුර ජලසම්පාදන ව්‍යාපෘතියේ (අදියර - I) හි නිර්මාණ, ඉදි කිරීම් අධීක්ෂණය සහ කළමනාකරණ සහාය සඳහා උපදේශකවරුන් පත්කිරීම
8 ශ්‍රී ලංකා රජය සහ බංග්ලාදේශ රජය අතර, ඖෂධ සහ වෛද්‍ය උපකරණ ප්‍රසම්පාදනය කිරීම පිළිබඳව වූ අවබෝධතා ගිවිසුම
9 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ බල්ගේරියා ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර උපදේශන සඳහා සන්ධානය
10 මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ 2013 වසරේ වාර්ෂික වාර්තාව
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.